Thursday, April 25, 2024

General line - 0115112241

ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකුට ඩ්‍රෝන ප්‍රහාරයක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරමින් 2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදියෙකු අද (20) ඇෆ්ගනිස්ථානයේ බාමල් දිස්ත්‍රීක්කයේදී අමෙරිකාවේ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා.

අද (20) උදෑසන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කුවාරි යසේන් නැමැති අයෙක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.