Friday, March 29, 2024

General line - 0115112241

අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි




දින 03 ක සිට අතුරුදන්ව සිටි බව කියන ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් මහියංගනය ලොග්ගල් ඔයේ තිබී අද (20) පස්වරුවේ සොයා ගැනුණා.

මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය රාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.