Wednesday, April 24, 2024

General line - 0115112241

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දුන් හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අයෙක් අත්අඩංගුවට




මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දී තුවාල සිදු කිරීමේ සිදධියට සම්බන්ධ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඊයේ රාත‍්‍රියේ අත්අඩංගවට ගැණුනාත ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ වැටලිමකදියි. 

34 හැවිරිදි මොහු වෑගොව්ව් මනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. 

සැකකරු අද ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මාධ්‍යවේදී කීත් නොයාර් ඉකුත් 2008 වසරේ මැයි මස 22 වනදා  දෙහිවල ප‍්‍රදේශයේදි පහර කෑමට ලක් වුණා.