Thursday, May 24, 2018
Hotline - 0770586666

වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

1015Views

 
 
×
 

වළංගු විසා බලපත් හෝ විදේශ ගමන් බල පත‍්‍ර නොමැතිව මෙරට රැඳී සිට බව කියන රුසියන් ජාතිකයන් දෙදෙනෙකු වැලිගම ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගැණුනා. 

මොවුන් මෙම ප‍්‍රදේශයේ පච්චා කෙටීමේ ස්ථානයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන්නන් වනවා. 
ඔවුන් අද මාතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 
×