Tuesday, April 23, 2024

General line - 0115112241

මිරිහාන රැඳවුම් කඳවුරේ රැදී සිටි සිව් දෙනෙකු පළා යයි 




මිරිහාන රැඳවුම් කඳවුරේ සිටි විදේශිකයන් සිව් දෙනෙකු ඉන් පළා යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

පොලිසිය පැවසුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිව් දෙනෙකු මෙලෙස පළා ගොස් ඇති බවයි. 

නයිජීරියන් ජාතිකයන් දෙදෙනෙකු, තුර්කි ජාතිකයෙකු සහ මාලදිවයින් ජාතිකයෙකු මෙලෙස පළා ගොස් තිබෙනවා.