Saturday, April 20, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂකයෙක් හදිසියේ මියයයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් 9474 සෙනරත් පතිරන්නැහිලාගේ සුමිත් සෙනෙවිරත්න අද (21) උදෑසන හදිසියේ මියගොස් තිබෙනවා.

යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි වෙමින් සිටියදී මෙම පොලිස් සැරයන්වරයා හදිසියේ මියගොස් තිබෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)