Saturday, April 20, 2024

General line - 0115112241

ආර්පිකෝ  සුබසාධක සංගමය විසින් නාට්‍ය දර්ශනයක් 




ආර්පිකෝ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ සුබසාධක සංගමය විසින් සංවිධාන කෙරෙන නාට්‍ය දර්ශනයක් ලබන 25 වනදා පැවැත්වෙනවා. 

ඒ, කොළඹ බිෂොප් විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදීයි. 

ලෝරන්ස්ගේ මනමාළි වේදිකා නාට්‍ය මෙහිදී වේදිකාගත කිරීමට නියමිතයි. 

සවස 3.30ට සහ 6.30 ට වශයෙන් දර්ශන වාර දෙකක් පැවැත්වෙනවා.