Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහිව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිළ වේගවත් පිතිහරඹයක




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින කි‍්‍රකට් තරගය කොළඹ සී සී සී කී‍්‍රඩාංගණයේදි දැන් පැවැත්වෙනවා. 

පළමුවෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 34 ක් අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියා. 

කුසල් ජනිත් පෙරේරා ලකුණු 64 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. 

සදුන් වීරක්කොඩි පන්දු 54 කදී ලකුණු 67 ක් රැස් කළා.