Friday, April 19, 2024

General line - 0115112241

ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ඉල්ලීමක් (UPDATE)




2015 වසරේදී එකඟ වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සැළැස්මක් සකස් කරන්නැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

-----------------------

ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය ඇරඹීමට සූදානම්

(22-03-2017 19:40)

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.