Thursday, April 25, 2024

General line - 0115112241

DSI "CLARKS" තවත් ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරේ




සීමාසහිත ඩී සැම්මන් සහ පුත‍්‍ර සමාගම ක්ලාක්ස් සන්නාමය යටතේ සිය තුන්වන ප‍්‍රදර්ශනාගාරය ඊයේ (22) බම්මබලපිටියේ දී ආරම්භ කළා.

ඒ පිළිබඳ අදහස් දක්වන එම සමාගමේ අධ්‍යක්ෂිකාවක වන කෞශල්‍ය පෙරේරා සඳහන් කළේ ශ්‍රී ලාංකිය පාරිභෝගිකයන් මේ වන විට සිය නිෂ්පාදන සමග වඩාත් බැඳී පවතින බවයි.

ලොව අලුත්වන විලාසිතා ඊට සමගාමීව ශ්‍රී ලංකාවේදීද මේ හරහා පාරිභෝගියන්ට ලබා ගත හැකි බවත් සඳහන් කළා.