Thursday, April 18, 2024

General line - 0115112241

සමස්ත දේශපාලනයේම විනය පිරිහිලා



සමස්ත දේශපාලනයේම විනය පිරිහී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (22) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

තමන් පාර්ලිමේන්තුවේ විනය කඩ කළ බවට ඇතැම් පාර්ශ්ව කළ චෝදනා සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ කෙරුණා. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)