Saturday, April 20, 2024

General line - 0115112241

හෙරෝයින් සමග තවත් දෙදෙනෙක් අත්අඩංගුවට




හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් වසමේදීයි. 

ඇය ළඟ තිබී හෙරෝයින් ග‍්‍රෑම් 7 මිලි ග‍්‍රෑම් 100 ක් සොයා ගෙන තිබෙනවා. 

පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගැණුනේ රත්මලාන දුම්රියපොළ අසලදීයි. 

හොරොයින් ග‍්‍රෑම් 04 කට ආසන්න ප‍්‍රමාණයක් ඔහු ළඟ තිබූ සොයා ගත් බව පොලිසිය පැවසුවා.