Thursday, April 25, 2024

General line - 0115112241

රිය අනතුරකින් වරකාපොල දී කාන්තාවක් මරුට




වරකාපොළ පොලිස්වසමේ තෝලම්ගමුවකන්ද ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. 

පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වරකාපොල පොලිසිය පැවසුවේ. 

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.