Wednesday, April 24, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින්ට කැඳවීමක්




සියලූම දේශපාලන පක්ෂවල ලේකම්වරුන්, නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් විශේෂ සාකච්ඡාවක් සඳහා මාර්තු මස 29 වැනිදා මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. 

එහි සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ පළාත් පාලන මැතිවරණය ප‍්‍රමාදවීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි. 

ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කරුණු දැක්වූ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා.