Thursday, April 18, 2024

General line - 0115112241

වැසිකිළි පවිත‍්‍රකාරකය වන ‘‘හාපික් ’’ නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය හා එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරයි




මෙරට අංක එකේ වැසිකිළි පවිත‍්‍රකාරකය වන ‘‘හාපික් ’’නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් අද (24) ආරම්භ කළා. 

ඒ ආඩිඅම්බලම පිල්ලවත්ත ඬේවිඞ් සිල්වා කණිෂ්ඨ විද්‍යාලයේදීයි. 

ඒ පිළිබඳ කරුණු දැක් වූ රෙකිට් බෙන්කිසර් ආයතනයේ ජේ්‍යෂ්ඨ සන්නාම කළමනාකාරිණී චතුරිකා ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන්.