Friday, March 29, 2024

General line - 0115112241

වැඩබලන පොලිස්පති ලෙස සී.ඞී වික‍්‍රමරත්න පත් කෙරේ




වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න පත්කර තිබෙනවා. 

ඒ පොලිස්පත් පූජිත් ජයසුන්දර මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි පැවැත්වෙන වැඩමුළුවකට සහභාගිවීම සහා අද (24) අළුයම දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්. 

දෙසිය දහවන රාජකීය මැලේසියානු පොලිස් දිනය සැමරුම වෙනුවෙන් පැවැත්වෙන එම  වැඩමුළුව දින හතරක් ක‍්‍රියාත්මකයි.