Friday, April 19, 2024

General line - 0115112241

රතුපස්වල සිද්ධියට හමුදා සමාජිකයෙන් තිදෙනෙක් අත්අඩංගුවට




රතුපස්වල මහජන උද්ඝෝෂණය අවස්ථාවේදී වේඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාල උද්ඝෝෂණය පාලනය සඳහා සහභාගී වූ හමුදා සාමාජිකයින් තිදෙනෙකි.

අධිකරණයට ඉදිරිපත් කළ අදාල සැකකරුවන් තිදෙනා ලබන මස 03දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.