Saturday, April 20, 2024

General line - 0115112241

කළුතරින් යළි උදානොවන අවස්ථාවක්




දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් කළුතර නගරයේ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භකොට තිබේ. "Twin Peaks" ලෙස නම්කොට ඇති මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ කළුතර නගරයට විනාඩි තුනක පමණ දුරකිනි. ගාලු පාරට විනාඩි දෙකයි. දුම්රිය පොළට විනාඩි 03යි. සියළුම ජනප්‍රිය පාසල් සීමාවේ පිහිටි “මහ නිධන් පුර“ ඔබ බලාපොරොත්තු වන සියලු පහසුකමක්ද සමගින් පර්චසය රුපියල් 47500 සිට. මාසික වාරිකය රුපියල් 3750යි.

මෙම ඉඩම්  මෑත ඉතිහාසයේ ආයෝජනය සදහා කළුතර ගාලු පාරෙන් ලද හොදම අවස්ථාව බැවින් මග නොහරින්න. ආයෝජනයක අගය මණිනු ලබන්නේ ආයෝජනය කළ මුදල කොපමණ වේගයෙන් වර්ධනය වනවාද යන්න බැවින් මේ පල බර ආයෝජනය අපතේ නොහරින්න.