Thursday, April 25, 2024

General line - 0115112241

වීරවංශගේ රුධිර පීඩනය අඩුවෙයි





පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිව් වැනි දිනටත් බන්ධනාගාරය තුළ උපවාසයේ නිරත වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසුවේ අද දිනයේ ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආහාර සහ ජලය ප්‍රතික්ෂේපකර ඇති බවයි.

මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිඛෙනවා.

මන්ත්‍රීවරයාගේ රුධිර පීඩනය ද අඩු වෙමින් ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සදහන් කළා.