Saturday, April 20, 2024

General line - 0115112241

පෙරලියක පෙරමගට බද්දේගම සූදානම්




ගාල්ල හඹරාදූව නගරයේදී අද පස්වරුවේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ පවසනවා.

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සංවිධාන කෙරුණු මෙම රැළිය නම් කර ඇත්තේ පෙරලියක පෙරමග ජනතා රැළිය ලෙසයි. 

කුමන බාධක පැමිණිය ද ආණ්ඩුවට එරෙහි අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ වැඩිදුරටත් සදහන් කළා.