Saturday, April 20, 2024

General line - 0115112241

චෙව්රොන් ලූබ්රිකන්ට්ස් ලංකා සමාගම වාර්තාවක් පිහිටුවයි




වැඩබිම් ආපදාවලින් තොරව අඛණ්ඩව වසර 15 ක් ක්‍රියාත්මක වෙමින් චෙව්රොන් ලූබ්රිකන්ට්ස් ලංකා සමාගම වාර්තාවක් පිහිටුවා තිඛෙනවා.

ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු සැමරුම් උත්සවක් ඊයේ එම සමාගමේ වැඩබිමේ දී පැවැත්වුණා.