Saturday, April 20, 2024

General line - 0115112241

විමල් වතුර බොනවලු 




පාර්ලිමේන්තු  මන්තී‍්‍ර විමල් වීරවංශ මේ වනවිට ජලය පානය කිරීම ආරම්භ කර තිබෙනවා. 

වෛද්‍ය නිර්දේශයක් අනුව මන්තී‍්‍රවරයා ජලය පානය කිරීමට එකග වූ බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. 

කෙසේවෙතත් ආහාර ගැනීම ඔහු විසින් තවදුරටත් ප‍්‍රතික්‍ෂේප කරමින් සිටිනවා.

පැය 4 කට වරක් මන්තී‍්‍රවරයාගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍යවරුන් විසින් අධීක්‍ෂණය කරන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.