Thursday, March 28, 2024

General line - 0115112241

ජනපති යළිත් දිවයිනට 




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු සංචාරය අවසන් කර යළි දිවයිනට පැමිණියා.

ඒ අද (25) පස්වරුවේ දී.

දින තුනක කාලයක් ජනාධිපතිවරයා  රුසියාවේ සංචාරය කළා.

60 වසරක රුසියානු - ශී‍්‍ර ලංකා සබඳතා තවත් ඉදිරියට ගෙන යාමට මිත‍්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කර ගනිමින් මෙම සංචාරය නිමා වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.


වසර 43ක ට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙයයි.