Friday, April 19, 2024

General line - 0115112241

මඩකලපුවේ ගබඩාවක පිපිරීමක් - නිවාස දෙකකටත් හානි (PHOTOS)




මඩකලපුව, කාන්තාන්කුඩි ප්‍රදේශයේ හාල්මෝලක අද (26) උදෑසන සිදුවූ පිපිරීමකින් එම හාල්මෝල හා ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

පිපිරීමෙන් ඒ අවට ඇති නිවාස දෙකකටද බරපතළ හානි සිදුව ඇතැයි කාන්තාන්කුඩි පොලීසිය සඳහන් කළා.

හාල්මෝලේ වී සකසන ගෑස් සිලින්ඩරයේ මෙම පිපිරීම සිදුව ඇතැයි සැක කෙරෙනවා.