Friday, April 19, 2024

General line - 0115112241

පාකිස්ථාන බටහිර බන්දීය කොදෙව් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය අද ඇරඹේ




පාකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්හි බාබඩෝස් ක‍්‍රීඩාංගනයේදීයී. 

කලකට පසු සුනිල් නරීන්, කිරන් පොලාඞ් හා ජෙරොමි ටේලර් යන සුපිරි ක‍්‍රීඩකයින් කොදෙව් කණ්ඩායමට සමග එක් වනවා. 

කම්රන් අක්මාල්ද පාකිස්ථාන කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්. 

ඔහු පාකිස්ථාන කණ්ඩායම සමග එක් වන්නේ වසර 03කට පසුවයි.