Saturday, April 20, 2024

General line - 0115112241

ඩෙබී සුළි කුණාටුව නිසා පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන්




ඕස්ට්‍රේලියාවේ  ක්වීන්ස්ලන්ත මුහුදු ප්‍රදේශයේ  අද අළුයම ඇතිවූ ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටිනවා. 

මේ වන විට ප‍්‍රදේශයේ විදුලිය සැපයුමද බිඳ  වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ. 

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ 2011 වසරේ ඇතිවූ  ‘‘යසී‘‘ සුළිකුණාටුවෙන් පසු එරට ඇතිවූ දරුණුම සුළිකුණාටුව ද මෙය වන බවයි.