Saturday, April 20, 2024

General line - 0115112241

මදුරු මර්දන සතියක් හෙටින් ඇරඹෙයි




හෙට සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා තිබෙනවා. 

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසි හතරදහස් පන්සිය හැට දෙකක්. 

මරණ සංඛ්‍යාව 40ක් වනවා. ඒ අනුව මේ වසරේ පළමු මදුරු මර්දන සතිය හෙට සිට අප්‍රේල් 04වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.