Thursday, April 25, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු යළි රක්ෂිත බන්ධනාගාරයට




ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස සැළකෙන මොහොමඩ් සිද්ධික් නම් පුද්ගලයා අප්‍රේල් මස 11 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර කළ නියෝගයකට අනුවයි. 

මුදල් විශද්ධිකරණය වැළැක්විමේ පනත සහ ත්‍රස්තවාදය වැළැකත්විමේ පනත යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.