Friday, April 19, 2024

General line - 0115112241

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සමත් වූ සිසුන්ගේ ප්‍රතිෂතය ඉහළට




2016 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් අටදහස් දෙසියි විසි හතර දෙනෙකු විෂයන් නවයකට ඒ සාමාර්ථ ලබා ගෙන සිටිනවා.

එය පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවයි විභාග කොමසාරිස් ජනාරාල් ඩිබිලිව් එම්.එන්.ෙජ් පුෂ්පකුමාර පැවසුවේ. 

2015 වසරේ දී සිසුන් හයදහස් එකසිය දෙදෙනෙක් සියළුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබා ගත්තා. මේ අතර ගණිතය විෂය සමත් වූ සිසුන්ගේ ප්‍රතිෂතය ද මෙවර ඉහළ ගොස් තිඛෙනවා. 

එම ප්‍රතිශතය සියයට 62 යි දහම එකයි අටක්. 2015 වසරේ දී ගණිතය විෂය සමත් වූ සිසුන්ගේ ප්‍රතිශය වූයේ සියයට 55 යි දශම එකයි අටක් ලෙසයි.