Thursday, April 25, 2024

General line - 0115112241

නීති සේවය ලබාදීම සදහා නීති අධ්‍යාපනය පිළිබඳව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති කළ කතාව



මෙරට ජනතාවට නිසි ලෙස නීති සේවය ලබාදීම සදහා නීති අධ්‍යාපනය නිසි පරිදි කළමණාකරණය කළයුතු බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ ආර් ද සිල්වා පවසනවා. 

ඊයේ රාති‍්‍ර විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.