Thursday, March 28, 2024

General line - 0115112241

විමල් සිරකලේ ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට ගෙනා පොදු දේපළ පනතෙන්ලු



එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සදහා ගෙන ආ පොදු දේපළ පනත හරහා දේශපාලන දඩයමක් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. 

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත‍්‍රීයේ විකාශය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත මේ බව කියා සිටියා. 

තම පක්ෂයේ නායක විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ද මෙම පනත හරහා සිරගත කර ඇති බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.