Friday, April 19, 2024

General line - 0115112241

96 සමගි ත‍්‍රීරෝද රථ සංගමය නෙත් සමග ප්‍රජා සේවයේ




ඇඹිලිපිටිය 96 සමගි ත‍්‍රීරෝද රථ සංගමය සංවිධාන කරන ප‍්‍රජා සත්කාරක වැඩසටහන මේ වනවිට පැවැත්වෙනවා.

ඒ නෙත් එෆ්.එම්. රේඩියෝවේ මාධ්‍ය අනුග‍්‍රහය යටතේයි.

අද (02) පෙරවරුවේ ප‍්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කෙරුණා.

එහි තොරතුරු වාර්තා කළ නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු වසන්ත ධර්ම ශ‍්‍රී බණ්ඩාර සඳහන් කළේ වැඩිහිටි පිරිස් සහ ගැබිණි මව්වරුන් සඳහා අද පෙරවරුවේ වැඩහටහන් ක්‍රියාත්මක වූ බවයි.