Friday, March 29, 2024

General line - 0115112241

ජේ. ආර් ගේ පුතාටත් එදා චෝදනා තිබුණා - නාමල් කියයි



පළමු විධායක ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ රවී ජයවර්ධනටත් එදා විවිධ චෝදනා එල්ල වී තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (05) රාත්‍රියේ නෙත් එෆ්.එම්. රේඩියෝවේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

එමෙන්ම දේශපාලන වේදිකාවේ උණුසුම් සිද්ධීන් රැසක් පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා.

(එම සම්පූර්ණ හඬපටය පහතින් දැක්වෙයි.)