Thursday, April 25, 2024

General line - 0115112241

පන්නිපිටියේ බෝ ගස ගැන අධිකරණයෙන් නියෝගයක්




පන්නිපිටියේ ඇති බෝ ගස ඉවත් කිරීම නතර කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.