Friday, March 29, 2024

General line - 0115112241

ස්ටොක්හෝම් ප‍්‍රහාරයෙන් තවත් අයෙකුට දිවි අහිමි වෙයි (PHOTOS)




ස්වීඩනයේ ස්ටෝක්හෝම් අගනුවර වෙළද සංකීර්ණයකට ට‍්‍රක් රථයක් ධාවනය කිරිමෙන් මිය ගිය ගණන සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම  සිද්ධිය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවට සැළකිය හැකි බවයි ස්වීඩන් රජය ප‍්‍රකාශ කර ඇත්තේ්.  

සිවිඩන් ආරක්ෂක අංශ විසින් මේ වනවිට නගරයේ කොටසක් මාර්ග බාධක යොදා වසා දමා තිබෙනවා.