Thursday, April 25, 2024

General line - 0115112241

ලොව ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසට ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් 04 ක් යයි (PHOTOS)




ලොව ප‍්‍රබල ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානි හිමිකාරීත්වය දරන  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉකුත්දා සිය දස වැනි සංවත්සරය සැමරුවා. 

මෙම සැමරුම පැවැත්වුණේ මුකේෂ් අම්බානි සහ ඔහුගේ බිරිඳ වන නීටා අම්බානිගේ ප‍්‍රධානත්වයෙන් මුම්බායි නුවර පිහිටි ඔවුන් දෙපළගේ නිවසේදීයි. 

ඉකුත් දස වසර පුරා මුම්බායි කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයින් ඊට සහභාගිවී සිටියා.  

සනත් ජයසූරිය, සචින් ටෙන්ඩුල්කාර්, අනිල් කුම්බ්ලේ යන  හිටපු ක‍්‍රීඩකයින් ද මෙම සැමරුම සඳහා සහභාගි වුණා.