Thursday, April 25, 2024

General line - 0115112241

සුරුවිරු පැංචන්ගේ බක් මහ උළෙල සාර්ථකව අවසන්




වදුරඹ මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේ පැවති නෙත් එෆ්.එම් සුරුවිරු පැංචන්ගේ බක් මහ උළෙල මිට නොබෝ වේලාවකට පෙර අති සාර්ථකව නිමාවට පත්වුණා.

අද (11) උදෑසන සිට පස්වරුව දක්වා විවිධ තරග සහ වැඩසටහන් ගණනාවක් එහිදී පැවැත්වුණේ අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.  

(ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත හඬපටයේ දැක්වෙයි)