Friday, March 29, 2024

General line - 0115112241

යාපනයේ නව ආරක්‍ෂක සේනා ආඥාපති උතුරේ මහඇමති හමුවෙයි




යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් හමුවි සාකච්ඡා සිදුකර තිබෙනවා. 

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. 

අවතැන් වූවන් යළි පදිංචි කිරීම සහ සිවිල් ජනතාව ඔවුන්ගේ මුල් ඉඩම්වල යළි පදිංචි කරවීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.