Wednesday, April 24, 2024

General line - 0115112241

ගුරුසිංහගේ බලය තවත් වැඩි වෙයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස අසංක ගුරුසිංහ පත්කර තිබෙනවා.

ඒ දැනට ඔහු හොඹවන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයට අමරතවයි. 

අසංක ගුරුසිංහ 1996 දී එක්දින ක‍්‍රිකට් ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ ද සාමාජිකයෙකු වනවා.