Saturday, April 20, 2024

General line - 0115112241

රජයේ රෝහල් කරන භයානක වැඩක් ඇමති පාඨලී හෙළි කරයි



මෙරට රෝහල ගණනාවක අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කිරීම සිදු නොවන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. 

කසල කළමනාකරණය විධිමත් ලෙස ක‍්‍රියාත්මක කිරීමට විවිධ පාර්ශවවලින් එල්ල වන විරෝධතා බාධාවක් වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. 

මීතොටමුල්ල කසල කන්දේ එක්රැස් කර ඇත්තේ කොළඹ ජනතාව ඉවතලන කසල පමණක් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  

(එම සම්පූර්ණ හඬපටය පහතින් දැක්වෙයි.)