Thursday, April 25, 2024

General line - 0115112241

අගමැති දිවයිනට




වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) අලූයම දිවයිනට පැමිණියා. 

කටුනායක ගුවන් තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සිංප්පූරුවේ සිට පැමිණි ඊ කේ 349 දරණ යානයෙන් අලූයම 1.55ට පමණ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි. 

අග‍්‍රාමාත්‍යවරයාගේ වියට්නාම නිල සංචාරය අවසන් වීමට නියමිතව තිබුණේ අද මධ්‍යම රාත‍්‍රියෙන්. 

එහෙත් මීතොටමුල්ල ඛේදවාචකය හේතුවෙන් සංචාරය කෙටි කිරීමට තීරණය කෙරුණා.