Tuesday, April 16, 2024

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 06ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (PHOTOS)




කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු චාවකච්චේරි කුඩාඉරිප්පු ප‍්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, සැකකරු ගංජා තොගය යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදීයි. 

සොයා ගැණුනු කේරළ ගංජා ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 06කට අධික වනවා. 

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු මරදන්කේනි පොලිසියට භාර දුන් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.