Friday, April 26, 2024

General line - 0115112241

සීවලි තිස්ස නාහිමිපාණන්ට ජනපතිගෙන් අවසන් ගෞරව




අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී  රාජකීය පණ්ඩිත ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලි තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ඒ අද (19) පෙරවරුවේ දී.


කොළඹ 9, දෙමටගොඩ, බේස්ලයින් පාරේ නාගදීප ශාඛා විහාරයේ තැන්පත් කර ඇති ශ්‍රී දේහයට ජනාධිපතිවරයා  මෙලෙස අවසන් ගෞරව දැක්වුවා.

පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලි තිස්ස නාහිමිපාණන් වහන්සේ වසර අසූ දෙකක් ආයු වළදා පසුගිය 18 වනදා අපවත් වූණා.