Friday, April 26, 2024

General line - 0115112241

ගුණසිංහ පුර ගින්නක් 




ගුණසිංහ පුර මහල් නිවාස සංකීර්ණයක ගින්නක් ඇතිවුණා.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.