Friday, April 19, 2024

General line - 0115112241

ඇමති ජෝන්ට විරෝධය පා එජාප කටාන සංවිධායකවරිය ඉවත්වේ 




එක්සත් ජාතික පක්ෂ කටාන ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් වන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි රෝස් ප‍්‍රනාන්දු පවසනවා. 

ඒ, අමාත්‍ය ජෝන් අමරතුංග කටුනායක ගුවන් තොටුපළේ සංචාරක  රියදුරු සංගමයට ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකු බඳවා ගැනීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.