Thursday, April 25, 2024

General line - 0115112241

වෙනිසියුලාවේ ආණ්ඩු විරෝධි රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය යයි




වෙනිසියුලාවේ ආණ්ඩු විරෝධි රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් තිඛෙනවා.

කුඩා දරුවකු සහ කාන්තාවක් මෙම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

වෙනිසියුලියානු ජනාධිපති නිකලස් මධුරෝට එරෙහිව එරට අගනුවරදී මෙම විරෝධතා රැළිය පවත්වා තිඛෙනවා.