Friday, March 29, 2024

General line - 0115112241

කසල වෙනුවෙන් වෙනම අධිකාරියක්!




කසල එකතු කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර මධ්‍යම අධිකාරියක් යටතේ පාලනය කළ  යුතු බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. එසේම  මෙම කසළ ගැටළුව සම්බන්ධයෙන් රටේ සියලූ ජනතාව සංවේදී විය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.