Wednesday, April 24, 2024

General line - 0115112241

කසළ බැහැර කිරීමේ සේවාව ජනපති අණින් අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි..!




පළාත් පාලන ආයතනයන්හි අපද්‍ර‍ව්‍ය බැහැර කිරීමේ සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා නියෝගකොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් නරඹන්න.