Friday, March 29, 2024

General line - 0115112241

බොරැල්ලේ ගින්නක්




බොරැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. එය මේ වනිට ගිනි නිවන හමුදාව විසින් මැඩපවත්වා තිබෙනවා.