Wednesday, April 24, 2024

General line - 0115112241

බැඩ්මින්ටන් සංගමය අත්හිටුවයි




ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නිවේදනය කරනවා. සංගමයේ නිසි බලධරයා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්.පී බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.