Monday, November 20, 2017
Hotline - 0770586666

බැඩ්මින්ටන් සංගමය අත්හිටුවයි

1375Views

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නිවේදනය කරනවා. සංගමයේ නිසි බලධරයා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්.පී බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.